විශේෂ නිවේදනයයි..

අප වෙත දිගින් දිගටම ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් බණ්ඩාරනායක අභිමානවත් නාමය ලොව පුරා ගෙන යන විද්‍යාලීය නිළ වෙබ් අඩවියෙහි දෛනික යාවත්කාලීන කිරීමේ කටයුතු නව පාසල් වාරය ඇරඹීමත් සමග සිදු කිරීමට බලාපොරොත්තු වෙමු. මේ සඳහා අප විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන සිසු සිසුවියන්ටද අවස්ථාව හිමි වේ. ඔබ දැනට 9 සිට 12 ශ්‍රේණි වල ඉගෙනුම ලබන්නේ නම් සහ මෙම ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමට කැමත්තක් දක්වයි නම් ඔබගේ තොරතුරු යොමු කරන්න.

(වැඩි දුර තොරතුරු නව පාසල් වාරය ඇරඹීමෙන් පසු විද්‍යාලය මගින් දැනුම් දෙනු ලැබේ.)

 SPECIAL NOTICE..

We are planning to develop our school website in a daily Real-time update process that takes the proud of the school to the world after the new school term start. The current students of our school can take part with this campaign. If you're studying in grade 9 up to 12 classes and you'd like to connect with us actively, please send your details. 

(more information will be given by the school after the new school term start.)

Click here to skip this content or wait for 25 seconds while we take you to our Home page automatically. 

 
Make a Free Website with Yola.